Sunday, September 10, 2017

Sri lanka A/L School Projects | විභාගයට පමණක් නොව ජිවිතයටද වැදගත්.

අද ඔන්න ගේනවා අපේ උසස්පෙළ කරන සෙට් එකට වටිනා දෙයක්.මේ A/L Project කීපයක්.ඉතින් බලන්නකෝ.


මුලින්ම කියන්න ඕනේ දැන් අහන්න තියෙන විදියට මේ Project  හදන්න අවශ්‍ය නෑ  කියල දැනගන්න ලැබුන.එත් කමක් නැහැ කියලා  සමාජයට වැඩක් වෙයි කියල ඉතින් දානවා.එහෙනම් වැඩි දේවල් අවශ්‍ය වෙන් නැහැ.Project දෙකක් තියෙනවා.ඒ වගේම අමතර සියල්ල එක්කම. පහලින් Download කරගන්න.


  1. මේක SBmade අඩවියේ Admin විදියට කටයුතු කරන Samith Banuka ගේ Project එක.මේකේ සදහන් වෙන්නේ බ්ලොග්කරණය පිලිබදව.
samith banuka bandaraImage result for download gif
  1. මේක SBmade  අඩවියේ Editor  විදියට කටයුතුකරන Ridmi Raveena ගේ Project එක.මේකේ සදහන් වෙන්නේ මත්ද්‍රව්‍ය උවදුර පිලිබදව.
Ridmi Ravena WijesndaraImage result for download gif

සැලකිය යුතුයි - මේ Project දෙකම ZIP විදියට තමයි තියෙන්නේ ඉතින් ඒක නිසා Download කරගෙන Etract කරනකොට Password එක විදියට sbmade කියල දෙන්න.එතකොට PDF වලින් සියල්ලම තියෙනවා.
එහෙනම් ඔයාගේ අදහසත්,ගැලුවක්නම් ඒකත් Comment කරන්න ඒ වගේම ඔයාගේ යාලුවන්ටත් Share කරන්න.

1 comment:
Write comments



SB made Free SMS service

Type follow 28sbmade & send massage to 40404
(100% free)

follow හිස්තැනක් 28sbmade ලෙස සදහන් කර 40404 ට කෙටි පණිවුඩයක් යොමු කරන්න.
(100% නොමිලේ)