Wednesday, September 6, 2017

Blogger tutorial part 10 | More domains that can be accessed to your blog

අදත් ඔන්න අපේ දහවෙනි Tutorial එක අරන් ආවා.අද කියන්නේ අපේ බ්ලොග් අඩවියට පිවිසෙන්න පුළුවන් අපිට ලැබිල තියෙන තවත් domain කිහිපයක් ගැන.සමහරවිට ඔ යා දන්නෙත් නැතුව ඇති තමන්ගේ බ්ලොග් අඩවියට මෙහෙම යන්න පුළුවන් කියල.ඉතින් බලන්නකෝ.


පහල මම සදහන් කරලා තියෙන්නේ ඔයාගේ බ්ලොග් අඩවියට ඇතුලත් වෙන්න දීලා තියෙන අනිත් domain.එතන sbmade කියන තැනට ඔයාගේ බ්ලොග් එකේ නම දීල ගිහින් බලන්න.
  • www.sbmade.blogspot.my
  • www.sbmade.blogspot.pe
  • www.sbmade.blogspot.ae
  • www.sbmade.blogspot.in
  • www.sbmade.blogspot.sg
  • www.sbmade.blogspot.com.au
  • www.sbmade.blogspot.co.id
  • www.sbmade.blogspot.qa
  • www.sbmade.blogspot.it
  • www.sbmade.blogspot.jp
  • www.sbmade.blogspot.ca
  • www.sbmade.blogspot.co.uk
  • www.sbmade.blogspot.fr
  • www.sbmade.blogspot.tw
එහෙනම් ඔයත් කරලා බලන්න.මේක ඔයගේ යාලුවන්ටත් දැනගන්න share කරන්න ඒ වගේම ඔයාගේ අදහසත් comment කරන්න.මීලග ලිපියෙන් හමුවෙමු.

1 comment:
Write comments



SB made Free SMS service

Type follow 28sbmade & send massage to 40404
(100% free)

follow හිස්තැනක් 28sbmade ලෙස සදහන් කර 40404 ට කෙටි පණිවුඩයක් යොමු කරන්න.
(100% නොමිලේ)