Tuesday, September 5, 2017

How to Invite All Friends to Like Facebook Page in One Click | එක click එකයි.invite ගොඩයි.

ඔන්න අද ගේනවා Facebook Page එකක් කරන අයට පොඩි වැඩක්.එක එක Click කරලා invite කරන නැතුව එකපාර invite කරගන්නේ මෙහෙමයි.



ඔයාල දන්නවා සාමාන්යෙන් Facebook Page එකක් කරනකොට අපිට අපේ යාළුවන්ට Invite කරන්න පුළුවන්.ඉතින් ඒ එක එක Click කරලා.එත් මේකෙදි එහෙම නැහැ.අපි එක පාරයි Click කරන්න අවශ්‍ය වෙන්නේ.මේකට යොදාගන්නේ පොඩි Extinction එකක්.
ඉතින් එහෙනම් වැඩේ පටන් ගමුකෝ.

  • මුලින්ම ඔයා google chrome එක open කරගන්න.ඊටපස්සෙ ඔයා දකුනු පැත්තෙ උඩ තියෙන dot තුන ලගට ගිහින් click කරල More tools වලට යන්න.එතකොට ඔයාට බලගන්න පුලුවන් වම් පැත්තෙ තියෙනව extension කියල.click කරහම එතන පෙන්නනවා ඔයා දැනට දාල තියෙන extension ඔක්කෝම.ඉතින් ටිකක් පහලට වෙන්න තියෙනව get more extension කියල.ඒකට ගියහම ඔයාට අලුත් page එකක් open වෙනව.දැන් ඔතන search කරන්න invite all friends on facebook කියලා. එතකොට ඔයාට බලාගන්න පුලුවන් කීපයක් එනවා.පහල රුපයේ විදියට තියෙන එක Click කරන්න.
  • එතකොට බලාගන්න පුළුවන් උඩට වින්ඩෝ එකක් එනවා.ඊටපස්සේ පහල රුපයේ ඉදියට Add To Chrome කියන එක Click කරන්න.

  • දැන් එතන Click කරහම අහනව මේක add කරන්නද කියල එතනින් add Extention කියන එක දුන්නම auto මේක chrome එකට add වෙනවා.
  • ඊළගට ඔයාගේ Facebook එකට log වෙලා page එකට යන්න.දැන් ටිකක් පහලට වෙන්නේ දකුණු පැත්තේ Community යටතේ උඩින්ම තියෙනවා Invite your friends කියලා.පහල රුපය බලන්න.
  • එහෙම click කරපුවම උඩට එනවා අලුතෙන් වින්ඩෝ එකක්.එතැනදී පහල රුපයේ වගේ කොටුකරලා තියෙන තැන click කරලා පුළුවන් අපිට කෙලින්ම Massage එකක් විදියට invite එක යවන්න.නැත්නම් Notification එකක් විදියට යනවා.ඊළගට zoom කරලා තියෙනවා වගේ Icon එකක් තියෙනවා Chrome එක දකුණු පැත්තේ ඉහල කෙලවරේ.ඒක Click කරන්න.

  • දැන් ඉතින් පහල විදියට එනවා.ටිකවෙලාවක් බලාගෙන ඉන්න.එතකොට ඔක්කොටම invite එක යනවා ඔයාටම බලාගන්න පුළුවන්.
  • අවසානේටම වැඩේ ඉවර වුනහම පහල විදියට එනවා.එතනින් ඔයාල කැමතිනම් Rate,Share කරන්න පුළුවන්.නැතිනම් close කරන්න.
  • දැන් වැඩේ හරි.දැන් ඔයාගේ යාලුවෝ ඔක්කොටම invite එක ගිහින් තියෙන්නේ.මේක නිතරම කරන්න යන්න එපා එතකොට ඔයාව බ්ලොග් කරනවා.ඒ කියන්නේ දවස් දෙකතුනකට අය ඔයාට invite කරන්න බෑ.
එහෙනම්  SB made Facebook  Page එකටත් Like එකක් දාගෙනම යන්න අපිටත් උදවුවක් වශයෙන්.
එහෙනම් මේක ඔයාලගේ යාලුවන්ටත් දැනගන්න share කරන්න ඒ වගේම ඔයාගේ අදහසත් Comment කරන්න.මීලග ලිපියෙන් හමුවෙමු.

No comments:
Write comments



SB made Free SMS service

Type follow 28sbmade & send massage to 40404
(100% free)

follow හිස්තැනක් 28sbmade ලෙස සදහන් කර 40404 ට කෙටි පණිවුඩයක් යොමු කරන්න.
(100% නොමිලේ)