Monday, September 4, 2017

Best USB/Aux Cables for Your Mobile phone | Blitz wolf Cables - Sinhala (වාහන අදින Data Cables)

අදත් ගේනවා ඔන්න අලුත්ම දෙයක් මේ තමයි Blitz wolf Cables.නම දැක්කම නොතෙරෙනවත් ඇති එත් මේවා එක්තරා Cable වර්ගයක්.ඉතින් අපි බලමු මේ පිලිබදව ඉදිරියට.


අපි සාමාන්යෙන් දැනට හැමතැනකදිම වගේ USB Cables බලාගන්න පුළුවන්.ඒ වගේම Phone එකක් ගත්තම මේකට හම්බවෙනවා Original data Cable එකක්.ඒ වගේම මේවා මොකක් හරි වෙලා කැඩුනොත් ඉතින් original එකක් හොයාගන්න අමාරුයි මොකද හැමතැනම  Fake ඒවා බලාගන්න පුළුවන්.ඒ වගේම ඒවගේ කිසිම ප්‍රමිතියක් නැහැ.ඒ කියන්නේ මේ අපි ලග තිබුන හොද Data Cable නැතිවුනොත් අපි අය ගන්න එක විශවාස නැහැ.මොකද ගොඩක් වෙලාවට ඒ ගන්න ඒවා සතියයි,මාසයයි වගේ කාලයක් තමයි භාවිත කරන්න පුළුවන් වෙන්නේ.
ඉතින් ඔය විදයට අපි මේවා Charge කරන්න යොදාගන්නකොට හොදට අත්විදලා ඇති අර Original Cable වලට වැඩිය ගොඩක් අඩු Speed එකකින් තමයි Charge වෙන්නේ.ඒ වගේම ඉක්මනටම කැඩෙනවා.
සමහරවිට හිතනවා හොද Adapter එකක් තියෙන නිසා Data cable එක අවුලක් නැහැ කියල.එත් එහෙම නැහැ.මොකද අපි ලග තියෙන data Cable එකේ Speed එක තමයි උපරිම.කොහොමත් කොච්චර හොද Adapter එකක් තිබුනත් Data Cable එක බාලනම් එකේ Speed එක අඩුවෙනවා.ඒ කියන්නේ Charging Speed එක වගේම Data Transfer Speed එක.
ඉතින් මේ ඉහත කියපු ඔක්කොම කරදර වලට විසදුමක් විදියට තමයි Blitz wolf Cables වෙළදපොලට ඇවිදින් තියෙන්නේ.මේ Blitz wolf Cables වර්ග කිහිපයක් තියෙනවා.ඒ කයන්නේ උදාහරණයක් විදියට USB Cable සහ Audio Cable විදියට වර්ග.මේවා ඉතාමත් ගනකම්ක්,ශක්තිමත් අධික වේගයක් තියෙන සුපිරිම  Cable වර්ගයක්.කොටින්ම මේක කොච්චර ශක්තිමත්ද කියනවනම් වාහනයක් ඇදගෙන යන්න තරම් ශක්තිමත් වෙනවා.ඒ වගේම මේවට අනිත් Original Cable වලටවත් නැති Speed එකක් තියෙනවා.
මේ Blitz wolf Cables විවිධ පාටින් සහ විවිධ දිග ප්‍රමාණවලින් ගන්න පුළුවන්.මේ Cable එක සම්පුර්ණයෙන්ම නයිලෝන් වලින් ආවරණය කරලා තියෙනවා.ඒ වගේම එක ගොඩක් ලස්සනට සහ පහසුවට නිර්මාණය කරලා තියෙනවා.ඒ වගේම මේවගේ ස්තර කිහිපයක් ඇතුලේ තමයි wires තියෙන්නේ.පහල රුපයෙන් ඔයාට බලාගන්න පුළුවන් මේ Cable එකක ඇතුලත සැකැස්ම.
ඒ වගේම මේක ඉතාමත් ශක්තිමත් වෙන්න හේතුව වෙන්නෙත් මේක ගොඩක් අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කරලා තියෙන නිසා.මේවගේ අනිවරෙන් හොද Speed එකක් තියෙනවා.
මේ Blitz wolf Cables I phone 7 එකත් එක්ක Test කරනකොට 5V සහ 2A බලාගන්න පුළුවන් වෙලා තියෙනවා.ඒ කියන්නේ original ඒවටත් වැඩිය හොදයි.ඉතින් ඔයවගේ ගොඩක් හොද තත්වයේ තියෙන Cable වර්ගයක් තමයි මේ Blitz wolf Cables කියන්නේ.පහල තියෙන Linkවලට ගිහින් මේවා මිලදී ගන්නත් පුළුවන්.

Strongest cable MicroUSB - Link
Strongest apple lighting cable - Link

ඔන්න ඔය විදියට තමයි මේ Blitz wolf Cables වල කතාව.ඉතින් ඔයාගේ යාලුවන්ටත් දැනගන්න Share කරන්න.ඒ වගේම ඔයාගේ අදහසත් පහලින් Comment කරන්න.මීලග ලිපියෙන් හමුවෙමු.

No comments:
Write comments



SB made Free SMS service

Type follow 28sbmade & send massage to 40404
(100% free)

follow හිස්තැනක් 28sbmade ලෙස සදහන් කර 40404 ට කෙටි පණිවුඩයක් යොමු කරන්න.
(100% නොමිලේ)